ජනතාව බිල්ලට ගත්තේ කවුද? සජිත් අසයි (VIDEO)

Share

රණසිංහ ප්‍රේමදාස යුගයේ ආරම්භ කළ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන මේ වන විට නතර වීමේ අවදානමකට ලක්ව ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මහරගම පැවැති ජන හමුවකට එක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News