හයිටියේ අගමැති නෙරපා හරියි (VIDEO)

Share

හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව නෙරපා හැර තිබෙනවා.

ඒ එරට පාලක සභාව මගිනුයි.

ගැරී කොනීල් බලයට පත්වී මාස 6ක් ගතවීමටත් පෙරයි මෙලෙස ඔහුව නෙරපා හැර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News