මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.
අපේක්ෂකයන්ගේ මැතිවරණ කාර්යාල ද අද (12) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කරගත යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
මේ අතර මහමැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා නිලධාරීන් 90,000කට ආසන්න පිරිසක් අනියුක්ත කර ඇති බව පොලිසීය පවසනවා.