හයිටියේදී ගුවන් යානයකට වෙඩි (VIDEO)

Share

ගුවන් සමාගම් කිහිපයක් හයිටි රාජ්‍ය වෙත කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අමෙරිකාවේ සිට හයිටි රාජ්‍ය බලා පියාසර කරමින් තිබු ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමත් සමගයි.

ස්පිරිට් එයාර් ලයින්ස් හි 951 දරන මෙම ගුවන් යානය හයිටි රාජ්‍යයේ අගනුවරට ඉහල අහසේ පියාසර කරන විටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

සිද්ධියෙන් ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකාවක තුවාල ලබා තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News