මේ රටේ ජනතාවට දුක් විදින බැදීම්වලින් නිදහස ලබාදිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
නව කැබිනට් මණ්ඩලය අමතමිනුයි ඔහු මේ බව ප්රකාශ කළේ.
ඒ සදහා නව රජය සිය උපරිම කැප කිරීම කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.