රුපියල් බිලියනයක මත් කරල් තොගයක් රේගු දැලේ

Share

රුපියල් බිලියනයකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම නීති විරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් බිලියනයක් වටිනා මත් කරල් තොගයක් ද රේගුව සිය භාරයට ගත්තා.

මෙම මත් පෙති පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් බෙදා හැරීමට මෙරටට ගෙන්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News