IMF දූත පිරිස ජනපති හමුවෙයි (VIDEO)

Share

ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සලකා බලා සමබර ප්‍රවේශයකට පැමිණෙන්නැයි ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා
තිබෙනවා.

ඒ IMF දූත මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදීයි.

සුබ සාධන වියදම් කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News