පාර්ලිමේන්තුව ආරම්භයට පෙර නවක මන්ත්‍රීවරුන් සඳහා අද (19) සහ හෙට (20) යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ තොරතුරු කවුළුවක් විවෘත කර තිබෙනවා.
පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවියට පිවිස අවශ්‍ය සියලු තොරතුරු මන්ත්‍රීවරුන්ට ලබාගත හැකි බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.