ගෑස් ටැංකියේ අර්බුදය දිග්ගැස්සෙයි – රනිල් අකමැති වෙද්දී රවීගේ නම ගැසට්ටුවට (VIDEO)

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නම ගැසට් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නම් කිරීම අත්තනෝමතික සහ අනුමැතියකින් තොරව සිදු කර ඇති බවටයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ චෝදනා කරන්නේ.

මේ පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද සූදානම් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News