එළඹෙන උත්සව සමයට හිඟයකින් තොරව සහල් ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසනවා.
පවතින සහල් හිඟයට තාවකාලික විසඳුමක් ලෙස ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.