ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගැන සජබේ අවසන් තීරණය අද

Share

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මුහම්මද් සාලි නලීම් නම් කර තිබෙනවා.

මේ අතර සමගි ජන සන්ධානයේ දැනට ඉතිරිව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා අද (22) දින මන්ත්‍රීවරුන් නම් කිරීමට නියමිතයි.

Read more

Local News