සයනයිඩ් දමා මිතුරු මිතුරියන් 14ක් ඝාතනය කළ කාන්තාවට මරණ දඩුවම

Share

සයනයිඩ් දමා තම මිතුරු මිතුරියන් 14 දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තායිලන්ත කාන්තාවකට මරණ දඩුවම හිමිවී තිබෙනවා.

මෙම 36 හැවිරිදි කාන්තාව සූදුවට ඇබ්බැහි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය ණය වී ඇති මිතුරු මිතුරියන්ව මෙලෙස ඝාතනය කර ඔවුන්ගේ ස්වර්ණාභරණ සහ වටිනා භාණ්ඩ සොරකම් කර තිබෙනවා.

Read more

Local News