අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගින් සිව්දෙනෙකු තුවාල ලබා වටවල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ උදැසන 6.40 ට පමණයි.