මෙරට ආර්ථිකය තිරසර මාවතකට යොමුව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
මේ අතර ද්විත්ව පොලී අනුපාතිකය වෙනුවට තනි පුද්ගල අනුපාතික ක්‍රමය හඳුන්වා දීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.