යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු චාවකච්චේරිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 50ක පුද්ගලයෙක්.

Read more

Local News