අයහපත් කාලගුණයෙන් සිදුවූ පුද්ගල මරණ 12 දක්වා ඉහළට

Share

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අම්පාර ට්‍රැක්ටර් අනතුරෙන් මිය ගිය තවත් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සහන කණ්ඩායම් ඊයේ (27) රාත්‍රියේ සමත් වුණා.

මේ අතර බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ඊසාන දිගින් කිලෝ මීටර් 100 ක් දුරින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News