ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ අගමැතිනිය හමුවෙයි (VIDEO)

Share


යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂවරිය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියව ඊයේ (27) මුණගැසී තිබෙනවා.

ඒ අරලිය ගහ මන්දිරයේදීයී.

මේ අතර ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්‍ෂවරිය ද අග්‍රාමාත්‍යවරියව ඊයේ හමුව තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News