හරි දේට හරි විදිහට ඉන්න හදන මහාචාර්ය චන්දන (VIDEO)

Share

ජනතාව වෙනුවෙන් ගන්නා සෑම නිවැරදි තීරණයකදීම තමා රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති සාකච්ඡාවකදීයී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News