කම්මලට අලුත් කොල්ලෙක් (VIDEO)

Share

කම්මල් කර්මාන්තය අද අභාවයට යමින් පවතිනවා.

නව තාක්ෂණය භාවිත කරමින් කම්මල් කර්මාන්තය සිදු කරන තරුණයෙකු ගැන තොරතුරු අපට වාර්තා වුණා.

ඒ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News