220ට සතොසින් සහල් (VIDEO)

Share

අද සිට රුපියල් 220කට සතොස හරහා සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

හෙට සිට රුපියල් 130කට සතොස හරහා පොල් මිලදීගත හැකියි.

පැවති අයහපත් කාලගුණයත් සමඟ මාළු මිල ගණන් ද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News