ඕනෑම මොහොතක තමන්ව සහ රජය ප්‍රශ්න කිරීමේ අවස්ථාව මාධ්‍යයට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එහෙත් සැලසුම් සහගතව හෝ හිතාමතා රාජ්‍ය යාන්ත්‍රණය බිඳ දැමීමට ඉඩක් නැති බවයි ජනාධිපතිරවයා අවධාරණය කළේ.
ඔහු මේ බව මේ බව ප්‍රකාශ ප්‍රකාශ කළේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ ඊයේ (05) පැවති සාකච්ඡාවකදියි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



