විදුලි ගාස්තු යෝජනාව අද කොමිසමට (VIDEO)

Share

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වු යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත අද (06) භාර දීමට නියමිතයි.

ලබන වසරේ මුල් මාස 06ට අදාළවයි මෙම ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News