කථානායක අශෝක රන්වල සහ එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරයා අතර හමුවක් ඊයේ (05) පැවැත්වුණා.
ජාතික සමගිය වර්ධනය කරන වත්මන් රජයේ ප්රතිපත්තිය ඇගයුමට ලක් කරන බවයි නේවාසික සම්බන්ධීකාරකවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
Share

Read more