ගව මසට තහනමක්

Share

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ප්‍රසිද්ධියේ ගවමස් අනුභව කිරීම තහනම් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඇසෑම් ප්‍රාන්තයේ අවන්හල් හා උත්සව ශාලා ඇතුලු පොදු ස්ථානවල ගව මස් අනුභව කිරීම තහනම් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තවමත් ගවමස් සාප්පු සංකිර්ණ හා කඩවලින් මිලදීගත හැකි අතර නිවාස හෝ පෞද්ගලික ආයතන තුළ ආහාරයට ගත හැකියි.

Read more

Local News