සැකකටයුතු මරණයක්

Share

ඉපලෝගම, වලව්වේගම නිවසක් තුල වැටී සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 37ක් වූ වලව්වේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු විසින් ඔහුගේ නිවස තුල පෙර දින රාත්‍රී කාලයේ තවත් පුද්ගලයෙකු සමඟ මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියක දී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට පොලිසිය සැක කරනු ලබනවා.

Read more

Local News