අම්පාරේ සහල් මෝල් අද පරීක්ෂාවට (VIDEO)

Share

සහල් අර්බුදයට විසඳුම් සොයන රජය මේ වන විට සහල් මෝල් පරීක්ෂාව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (09) අම්පාර දිස්ත්‍රික්කයේ සහල් මෝල් පරික්ෂා කිරිම් සිදු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළේ.

මේ අතර ආනයනික සහල් මෙට්‍රික් ටොන් 5200ක් ලබන 16 වනදා දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News