මෙම වසර ලොව උණුසුම් ම වසර වනු ඇති බව යුරෝපා සංගමයේ විද්‍යාඥයන් පවසනවා.
ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා වාර්තා වී ඇති දත්තවලට අනුවයි ඔවුන් මෙම නිගමනවලට එළඹ ඇත්තේ.
මීට පෙර එම වාර්තාවලට අනුව ලොව උණුසුම් ම වසර වුයේ 2023 යි.
එසේම ලබන වසරේත් මුල් මාස කිහිපය තුළ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.