වායු තත්ත්ව දර්ශකය අදත් ඉහළට (VIDEO)

Share

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය තරමක් ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇති බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News