විදුලි සැර වැදී දැරියක් මරුට

Share

නවගත්තේගම, තරණගහවැව ප්‍රදේශයේ දී ගැහැණු දරුවෙකුට විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 14ක් වූ ඉහලකුරුකැටියාව,නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනාරක්ෂිත විදුලි රැහැනක් මගින් බ්‍රෙන්ඩරයකට විදුලිය ලබා ගෙන එය ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News