වසර 04 කට ආසන්න කාලයකින් පසුව වාහන ආනයනය කිරීම සදහා වන නිල අවසරය රජය විසින් ඊයේ (18) දින ලබා දුන්නා.
ඒ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
රජයේ අවසරයත් සමග මේ වන විටත් වාහන ආනයනය කිරීමටයි පෞද්ගලික සමාගම් කටයුතු කර ඇත්තේ.
මේ පිළිබඳව ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික මෙරෙන්ජිගේ පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.