ජනපති අනුර පිලිගන්න චීනය දැන්ම සුදානම්

Share

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට සහය ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක, චීන රජයට ස්තුතිය පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා නුදුරේදී චීනයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඔහුව පිළිගැනීමට සියලු කටයුතු සූදානම් බවත් චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඊයේ (18) ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදීයී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News