හික්කඩුව නාරිගම සංචාරක මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරා ගෙන තිබෙනවා.
පිරිමි පුද්ගලයා වයස අවුරුදු 27 ක හා කාන්තාව වයස අවුරුදු 18ක වයස්වල පසුවන රුසියානු යුවලකි.
Share

Read more