ආර්ථික,දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ”ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරන මෙම බලකායට සාමාජිකයින් 18 දෙනෙකු ඇතුලත්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.