වසරේ ආර්ථික වර්ධන වේගය 5% යි – රනිල් සතුටින් (VIDEO)

Share

ආර්ථික වර්ධන වේගය 5%ක් දක්වා වැඩි වී ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මීට දායක වූ සියලු දෙනාට ඔහු ස්තූතිය ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News