සහල් ගේන්න ජනවාරි දක්වා අවසර (VIDEO)

Share

සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට ලබාදුන් කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News