පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශ කිරීම සඳහා දැනට නීතිමය බාධාවක් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
පළාත් පාලන මැතිවරණ පනත සංශෝදනය කරන තුරු දිනය ප්රකාශ කරන්නට බැරි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.