චීනය සමග හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීම අපේක්ෂාවයි – යුක්රේන ජනපති

Share

චීනය සමග හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපතිවරයා පවසනවා.

යුක්රේනයේ අගනුවර වන Kiev හිදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඊයේ(23) යුක්රේනයේ නව චීන තානාපති Ma Shengkunගේ අක්තපත්‍ර භාර ගැනීමේ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළා.

චීන-යුක්රේන සබඳතාවේ විධිමත් සංවර්ධන ප්‍රවණතාව සක්‍රිය ලෙස අගය කරමින් චීනයේ ඒ ඒ මට්ටම අතර හුවමාරු ශක්තිමත් කර ආර්ථීක, වෙළඳාම හා මානව යන ක්ෂේත්‍රවල සහයෝගිතා දියුණු කිරීමට යුක්රේනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය.

Read more

Local News