හානි වූ වී වගාවට සහ තවත් භෝග 05කට රුපියල් ලක්ෂයක වන්දියක් (VIDEO)

Share

අයහපත් කාලගුණය නිසා හානි වූ වී වගාවට සහ තවත් භෝග 05කට රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ හෙක්ටයාරයක් සඳහායි.

මේ අතර පුද්ගලික අංශයට සහල් ආනයනය කිරීම සඳහා ලබන ජනවාරි 10 වනදා අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ඇතුළු කැබිනට් තීරණ වෙතයි දැන් අවධානය.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News