රට තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරපාඩු 1139ක් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මේ අතර රට හැරගිය විශේෂඥ වෛද්‍යවරුන්ගේ පැමිණීමේ ප්‍රවණතාවක්ද ද දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අද පාර්ලිමේන්තුවේදී යොමුකළ පිළිතුරු ලබා දෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.