දේශබන්දු ගෙදර යවන්න ජනපති අනුමැතිය (VIDEO)

Share

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා සම්මත වූ යෝජනාවට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී නමක් ද නිර්දේශ කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News