ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය, ඇලමුල්ල ප්‍රදේශයි.
ඒ අනුව, එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගන්නා ලෙස ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී සිටිනවා.