නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි (VIDEO)

Share

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ වෙනුවෙන් වූ සියත අමා වැස්ස පෝදා සජීව විකාශය අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ වලස්මුල්ල සාගත රජමහා විහාරස්ථානයේ සිටයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News