Home දේශීය පුවත් මහ නගර සභා, ප්‍රාදේශීය සභා පනත් සංශෝධනයට කෙටුම්පත් ඉදිරිපත් කෙරේ

මහ නගර සභා, ප්‍රාදේශීය සභා පනත් සංශෝධනයට කෙටුම්පත් ඉදිරිපත් කෙරේ

0
මහ නගර සභා, ප්‍රාදේශීය සභා පනත් සංශෝධනයට කෙටුම්පත් ඉදිරිපත් කෙරේ

මහ නගරසභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා (252 වන අධිකාරය වූ ) පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන ) – (255 වන  අධිකාරිය වූ ) නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ  පනත් කෙටුම්පත,  ප්‍රාදේශීය සභා  (සංශෝධන) 1987 අංක 15 දරන  ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් අද (26) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here