අයවැය ගැන ‘ෆිච් රේටින්ග්ස්’ මතය (VIDEO)

Share

මෙවර අයවැය සම්බන්ධයෙන් ෆිච් රේටිංග්ස් තම ස්ථාවරය ඉදිරිපත් කර තිබෙනවා. ආයෝජන ඉහළ නැංවීමට සහ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිලාභ ලබාදීමට ඇති හැකියාව මෙවර අයවැයෙන් ඉස්මතු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News