රෝද තුනෙන් අයිස් කිලෝ 62ක් ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට (VIDEO)

Share

අයිස් කිලෝ 62 කට අධික ප්‍රමාණයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News