කොළඹ ඇස් වාට්ටුව ලෙඩවෙයි (VIDEO)

Share

කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන 08 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News