පැලවත්ත සහ සෙවණගල කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරන සීනි පැණිරස වුනත් එහි ඉතිහාසය තිත්ත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. පසුගිය කාලයේ බිඳ දැමූ කර්මාන්තශාලා ගොඩ ගැනීමට වත්මන් රජය දැඩි වෙහෙසක් දරන බවද අමාත්‍යවරයා පැවසුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



