සති දෙකකින් එන්නම් කියන ශිරන්ති (VIDEO)

Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා. ඒත් ඇයට අද දින ඒ සඳහා පැමිණීමට නොහැකි බවත් සති දෙකක කාලයක් ලබා දෙන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News