සමාජයකට ආර්ථික දියුණුව පමණක් ප්‍රමාණවත් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ සඳහා සාරධර්ම හා සදාචාරාත්මක දියුණුව අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මාතලේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



