GMOA තීරණාත්මක සාකච්ඡාවක (VIDEO)

Share

වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිබෙනවා . එහිදී තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ. මේ අතර, විකිරණ තාක්ෂණවේදීන් ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අනිද්දා දක්වා කල් දමා තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News